ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉන්දීය නිල සංචාරය නිමා කරමින් ඊයේ (30දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ජනපතිවරයා ඇතුළු දූත පිරිස රාත්‍රී 9.45 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන සාමාන්‍ය මගී ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.